කන්ථකයි පපුව දෙකඩ කරන් නතර උනේ
සංසාරයක්ම පස්සෙන් ආපු නිසයි නොවිඳපු
දුක් විඳ විඳ ජීවත් උනේ මම "
අපි ආයේ මේ සංසාරේ කවදාවත්
මුණගැහෙන්නේ නෑ. ඉතිං මගින්
අතරමංකරා කියලා තරහක් තියාගෙන
කොහොමද ? ඒකයි මේ අතරමං වෙච්ච
ලෝකේ ඇතුලේ තව පාරක් අතරමං
නොවී, ඔබේ සත්‍යය තුලින්ම, අස්ථීර
ලෝකෙන් ස්ථීර ලෙසම පිට වෙන්නේ !